ශලනි තාරකා කියන්නේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර චරිතයක්.
එයා මේ දිනවල ඉන්නේ කැනඩාවේ.ඒ ඇයගේ සැමියාත් ඉන්නේ ඒ රටේ නිසා.
ඉතින් ලැබුණ විවේකයත් එක්ක එයාගේ ලෝකයට ගිය ශලනි ඔවුන් දෙදෙනාගේ 4 වෙනි ආදරණීය සැමරුමත් සමරා තිබුණේ කැනඩාවේදී.
ඉතින් බලන්නකෝ ඒ දෙන්නගේ ලෝකයේ ආදරයෙන් ගත කරන ආකාරය.