Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
ප්‍රේමණීය සිනමාපටවලින් ඔබ හමුවට එන සල්මාන්ගේ නොදුටු පැතිකඩක් ගැනයි මේ කතාව

- ප්‍රේමණීය සිනමාපටවලින් ඔබ හමුවට එන සල්මාන්ගේ නොදුටු පැතිකඩක් ගැනයි මේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

457 Views
ඔබ අපි කවුරුත් දන්න සල්මාන් ඛාන් නොහොත් බහිජාන් කියන්නේ ෆිල්ම් වල දකින තරම් සරල මනුස්සයෙක් නොවන බව දන්නවාද?

ඉන්දීය සිනමාව තුන බහිජාන්ට විරුද්ධව එක වචනයක් හරි කතා කරපු කෙනෙක් ආයේ කවදාවත් ඉන්දීය සිනමාවේ තියා ටිවී එකකින්වත් හොයා ගන්න බෑ.මේ ඉන්නෙත් එහෙම උන කීප දෙනෙක්.
හරි ලස්සනට තිබුන එයාලගේ CAREER එකම සල්මාන් ඛාන් විසින් විනාස කරලා දැම්මා කිවොත් විස්වාස කරනවද?.
ප්‍රියංකා ජග්ගා...
Bigg boss session 10 එකේ හිටිය තරඟ කාරියක්.ඇයට පුද්ගලිකව මමත් කැමති නෑ.ඒ තරම් ජරා කටක් තියෙන ගැහැණියක් .බිග් බොස් හවුස් එක ඇතුලේ හිටපු හැමෝම එක්ක රංඩු උන ප්‍රියංකා අවසානේ සල්මාන්ගෙන් එයාගේ තැන ගැන ප්‍රශ්න කලා.
අවසානේ සල්මාන් ප්‍රියංකාට උත්තර දුන්නේ බිග්බොස් හවුස් එකෙන් එළියට දාල.එදා සල්මාන් නැෂනල් ටෙලිවිෂන් එකේ මෙහෙම පොරොන්දුවක් දෙනවා.
" ප්‍රියංකා ජග්ගා වැඩ කරන කිසිම තැනක වැඩක් සල්මාන් බාර නොගන්න බවටත් කවදාම හරි color tv එකේ කිසිම වැඩසටහනකට එයාව ගෙන්නුවොත් සහා නිකමට හරි එයාව පෙන්නුවත් සල්මාන් ඛාන් color tv එක්ක කවදාවත් වැඩ කරන්නෙ නෑ" කියලා
එදායින් පස්සේ ප්‍රියංකා කිසිම තැන නොපෙනෙන කෙනෙක් බවට පත් වෙනවා.එයාගේ career එකතින්ම ඉවර වෙනවා.
සුබීර් ඛාන් ...
Bigg boss session 11 හිටිය තරඟකාරුවෙක්.
"කසම්කුදා මේනේ තෙරේකෝ කුත්තා බනා නාදියාතෝ මේරා නාම් සල්මාන් ඛාන් නහී හේ"
( දෙයියන්පල්ලා මං උබව බල්ලේක් කරේ නැත්නම් මගේ නම සල්මාන් ඛාන් නෙවෙයි )
මේ තමයි සුබීර් ඛාන්ගේ career එක විනාස වෙන්න මුල පිරුව පළවෙනි වචන ටික.බිග්බොස් හවුස් එකෙන් එලිය ආවා සුබීර් ඛාන් මීඩියා වල ඕපන් චැලෙන්ජ එකක් දෙනවා සල්මාන්ට මෙන්න මෙහෙම
"හරි දැන් වරෙන් මාව බල්ලෙක් කරලා පෙන්නපන්" කියලා .ඒ තමයි සුබීර් ඛාන් කරන ලොකුම වරද.එයාගේ දෙවනි වරද තමයි සල්මාන්ට විරුද්ධව පොලිස් කේස් කිරීම.අවසානේ සුබීර්ඛාන්ට විරුද්ධව සල්මාන්ගේ නීතිඥවරු නඩු පැවරුවා.අවසානේ මාස තුනක් ජේල් එකේ ඉන්න උනා.මාස තුනේ අවසානේ සුබීර් ජේල් එකෙන් එළියට එනකොට එයාව සම්පුර්ණ Industrie එකෙන්ම එළියට විසි වෙලා තිබුනා.කිසිමකෙනෙක් වැඩ නොදෙන තැනට වැඩ සිද්ද වෙලා තිබුනා.පාරක් පාරක් ගානේ රස්තියාදු වෙන සාමාන්‍ය මනුස්සයෙක් බවට පත් උනා.
අවසානේ සුබීර් ඛාන් මෙහෙම කියනවා.
මං මගේ ජිවිතේ කරපු ලොකුම මෝඩකම බිග්බොස් හවුස් එකට ගිය එක සල්මාන් ඛාන් මට යනඑනමන් නැති කලා.මගේ අම්මව පවා මට නැති උනා කියලා .
සුබීර් ඛාන්ගේ career එකේ අවසානය එසේ සනිටුහන් වෙනවා.
විවේක් ඔබ්‍රෝයී..
එයා ගැන නම් හැමෝම දන්න නිසා මං ගොඩක් දේවල් කියන්න යන්නෙ නෑ.සල්මාන් අශ් දෙන්නගේ ප්‍රේම සම්භන්ධය තියෙන අතරතුර ඒ දෙන්න අතර ඇති උන පොඩි පොඩි ගැටුම් ආශ් විවේක් එක්ක තමයි කතා කරලා තියෙන්නෙ .දුක බෙදාගෙන තියෙන්නෙ .අවසානේ දුක බෙදා ගන්න ගිහින් ඒ දෙන්න අතර ප්‍රේම සම්බන්ධය පටන් ගත්තත් සල්මාන් විවේක්ට එක රෑක මැසේජ් කරලා තියෙනවා හොඳටම බැනලා.ඒක විවේක් සල්මාන් එක්ක කෙලින්ම කතා නොකර ඉන්ටව්ව් එකක් ඇරේන්ජ් කරලා එතනදි කියනවා සල්මාන් මෙහෙම තර්ජන කලා කියලා ඒ තමයි විවේක් කරපු ලොකුම මෝඩකම.සමහර විට එයා එහෙම නොකරන්න සල්මාන් විවේක්ට ඔහොම නොකරන්න තිබුනා.
අවසානේ industry එකේ ඉහලම තැනකට ආපු විවේක්ට ආශ් විතරක් නෙවෙයි එයාගේ සම්පුර්ණ career එකම අහිමි උනා.කාලේකට පස්සේ විවේක් ප්‍රසිද්ධියේම එයාගේ වැරැද්ද පිලිගන්නවා.පිරිමියෙක් විදිහට මට බහිජාන් එක්ක මුහුණට මුහුණ කතා කරල ප්‍රශ්න විසදගන්න තිබුනා කියලා .ඒත් එදා මං කරපු ඒ මෝඩකම මුළු ජීවිතේටම පාඩමක් කියලා .
විවේක් හැම තැනකදිම සල්මාන්ගේන් ප්‍රසිද්ධියේ සමාව ගත්තත් අද වෙනකම් එයාට සමාව දෙන්න සල්මාන් ලෑස්ති නෑ.එයාගෙන් විවේක් ගැන ඇහුවත් සල්මාන් අහන්නෙ ඒ කවුද එහෙම කෙනෙක් මං දන්නෙ නෑ.
ඒ විදිහට විවේක්ගේ අවසානේ සනිටුහන් උනා.
පුලක්ති සමරාත්...
මට මතක විදිහට" සනම් රේ" මූවී එකේ ප්‍රධාන නළුවා එයා.( ශුවර් නෑ)එයත් සල්මාන් නිසා industry එකෙන් එලියට විසි උන තවත් කෙනෙක් .ඒකට හේතුව එයා මැරි කරන්නෙ සල්මාන්ගේ කසින් කෙනෙක් වන සල්මාන්ගේ නැගණියක්.පුලස්ති මුලින් ඒයාව අදරෙන් බලා ගන්න පොරොන්දු දුන්නත් මැරි කරලා ටික දවසකින් ඒ පොරොන්දු රකින්න බැරි වෙනවා.ඒ තමයි පුලස්තිගේ career එකේ අවසානය.දැන් එයාව industry එකේ කොහේවත් දකින්නනෑ.
අනිත් කෙනා තමයි හම් ආප්කේ හේ කෝන් මුවී එකේ සල්මාන්ගේ නෑනාට රඟපාපු මදුරි ඩික්ෂිත්ගේ අක්කට රඟපාන කෙනා.එයත් සල්මාන් හිරේ ගිය අවස්ථාවේ industry එකේ හැමෝම කට වහන් ඉද්දි එයා විතරයි ශෝෂල් මිඩීයා වල සල්මාන්ට විරුද්ධව පෝස්ට් එකක් පළ කරලා තිබුනා.ඒ නිසා එයාගේ බොලිවුඩ් ගමන නතර උනා.එයාව දැන් දකින්න පුලුවන් මලයාලම් මුවී වල විතයි.
සල්මාන් කියන්නෙ එහෙම චරිතයක් .ඉන්දියාව සල්මාන්ට දිලා තියෙන තවත් නමක් තමයි
"God father"
ඔයාල දන්න තව දේවල් ඇති.මොකද මේකේ ලියලා තියෙන්නෙ බොහොම ටිකයි ඒ සේරම ලියන්න ටයිම් නෑ ඉතිම්
( උපුටා ගැනීමකි )
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top