මීට සුළු මොහොතකට පෙර නව රජයේ අගමැතිනිය ලෙස දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසුරියට අමාත්‍යංශ ගණනාවක් හිමිව තිබුණා..
ඒ අනුව ආචාර්ය හරිනි අමරසුරිය, අධිකරණ, අධ්‍යාපන,කම්කරු,කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දී තිබෙනවා...