කොහොමද චූටි ජේඩන්ගේ හුරතලේ..
මේ කියන්න යන්නේ එයාලාගේ ආදරණීය කැදැල්ල ගැන ඇසෙන කතාවක්..
මේ වෙද්දී සජිත වගේම ඔහුගේ පුංචි පවුල ජීවත් වෙන්නේ විදෙස් රටක..
කොහොම වුණත් රංගනයෙන් ටික ටික ඈත් වෙන්න වුණත් සජිතත් එයාලා එක්ක ඉන්නේ ගොඩක් සතුටෙන්..
මෙන්න බලන්නකෝ අම්මයි තාත්තයි එක්ක චූටි ජේඩන් ෆොටෝවලට ඉන්න හැටි..