මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත පූසෙක් රුසියාවේ රෝහලක පහළම මාලය තුළ ජීවත්ව සිටියදී පසුගිය සතියේ සොයාගෙන තිබෙනවා.
සත්ත්ව පෙම්වතුන් විසින් බේරා ගන්නා විට ක්‍රොෂික් නම් මෙම පූසාගේ බර කිලෝග්‍රෑම් 17ක්.
මෙම පූසා හමු වූ විට ඇවිදීමට පවා නොහැකි තරම් මහත බවයි වාර්තා වෙන්නේ.
මෙම බළලා ලෝකයේ හොඳම තරබාරු බළලුන් 5 දෙනාගෙන් කෙනෙකු විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.