ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබ බොහෝ විට දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරැද්දක් ගැනයි මේ කියන්න යන්නේ.
අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි රෑ එලිවෙනකන් ෆෝන් එක චාර්ජරයට ගසා චාර්ජ් වෙන්නට හැරීම.
මේ ඒ නිසා සිදුවන හානිය ගැනයි කියන්නට යන්නේ.
උදේට භාවිතයට ගන්න ලේසි නිසාත්, full charge වන නිසාත් රෑට phone එක charge එකට දාලා තමයි නිදාගන්නේ.
ඒකෙන් සිදු වෙන්නේ phone එක charge විය විය යුතු පැය ගණන ඉක්මවා charge වීමයි.
සමහර වෙලාවට උදේ වෙද්දී phone එක රත්වෙලා තියෙන්නත් පුළුවන්.
phone ආයු කාලය අඩු වෙන්න උදව් වෙනවා.
ඒ නිසා රෑට නිදාගන්න කලින් ෆොන් එක charge කරන්න.
පුළුවන් නම් off කරලම නිදාගන්න.
නැත්නම් ඔබේ දුරකථනයේත් , බැටරියේත් ආයු කාලය නම් හිතනවාට වඩා අඩු වෙන්න පුළුවන්.