මේ කියන්න යන පුවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ට නම් ටිකක් දුක හිතෙන පුවතක් වේවී.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඉන්නේ එංගලන්තයේ.ඒ තරග තුනකින් යුතු ටෙස්ට් තරගාවලියක් සඳහා පිටත්ව ගොසින්.
ඉතින් මේ තරගාවලියට දිමුත් කරුණාරත්න , දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට ඇතුලත් වුණා.
මෙය ඔවුන් තිදෙනා එංගලන්තයේ ක්‍රීඩා කරන අවසන් ටෙස්ට් තරගය බවට පත්විය හැකි බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
තෙවැනි ටෙස්ට් තරගය හෙට ඕවන් හීදී හෙට ඇරඹීමට නියමිතයි.