විරාජ් පෙරේරා කියන්නේ හැමෝම ආදරය කරන ගායන ශිල්පියෙක්.
පසුගිය කාලය පුරාවට ඔහු එහරම් ප්‍රසංගවල හෝ මාධ්‍ය හමුවේ පෙනෙන්නට හිටියේ නැහැ.
ඔහු පසුගියදා හිරු ගොසිප් D-Talk වැඩසටහනට සහභාගී වුණා.
එහි දී ඔහුට පසුගිය කාලයේ මුහුණ දෙන්නට වුණ සිදුවීම් ගැන ප්‍රකාශ කළා.
මේ ඔහු ආදරය ගැන කියපු කතාව.