දීපිකා පදුකෝන් - රන්වීර් සිං, ලොවක් ආදරය කරන බොලිවුඩ් තරු යුගලයක්..
මොවුන් දෙදෙනාට මේ ගෙවෙන කාලය හරි විශේෂයි..
කුළුඳුලේ මව්පිය පදවි ලබන්න සූදානමින් ඉන්න මේ දෙන්නා ඔන්න ඒ මතක හැමදාම රැදෙන්න අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා...
කොහොම වුණත් මේ මාසය අවසන් වෙන්න ප්‍රථම දීපිකා මව් පදවිය ලබන්න සූදානමින් ඉන්න බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ..