Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
29
වෙඩි­ක්ක­රුට එක් ලක්ෂ පනස් දහ­සයි , රියැදුරුට ලක්ෂ දෙකයි.. අතුරුගිරියම කැළඹූ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන තවත් විශේෂ අනාවරණයක්..

- වෙඩි­ක්ක­රුට එක් ලක්ෂ පනස් දහ­සයි , රියැදුරුට ලක්ෂ දෙකයි.. අතුරුගිරියම කැළඹූ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය ගැන තවත් විශේෂ අනාවරණයක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ඉකුත් ජූලි මස අට­වෙනි දින සිදු කළ සුරේන්ද්‍ර නොහොත් ක්ලබ් වසන්ත ඝාත­නය සම්බ­න්ධ­යෙන් මේ වනවිටත් පර්‍යේෂන ක්‍රියාත්මක වෙනවා..

එම සිද්ධියට අදාළ අනෙක් වෙඩි­ක්කරු සහ තවත් පුද්ග­ල­යෙකු පාන­දුර පින්වත්ත ප්‍රදේ­ශයේ බස් නැව­තු­ම­කදී අත්අ­ඩං­ගු­වට ගත් බව පාන­දුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පැවසුවා..

මෙලෙස අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අනෙක් පුද්ග­ලයා එම අප­රා­ධ­යෙන් අන­තු­රුව මෝටර් රථය පැදවූ රිය­දුරු වන අතර, විදේ­ශ­ග­තව සිටින ලොකු පැටි නැමැත්තා වෙඩි­ක්ක­රුට රුපි­යල් එක් ලක්ෂ පනස් දහ­සක මුද­ල­කුත් , රිය­දු­රට ලක්ෂ දෙකක මුද­ල­කුත් ඒවා ඇතැයි මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබෙනවා..

එම ඝාත­න­යෙන් අන­තු­රුව කඩ­ව­තට පැමිණි මොවුන් දෙදෙනා බස් රථ­යෙන් බෙලි­අත්ත කරා ගොස් ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇති අතර, අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් දෙදෙනා වයස අවු­රුදු 32 හා 28 අතර පසු­ව­න්නන්... වෙඩික්­කරු හමුදා සෙබ­ලක් වන අතර අනෙක් පුද්ග­ලයා ධීව­ර­යෙක් බව පොලී­සිය පව­සනවා..

දිනමිණ පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top