ශ්‍රී ලංකාව සහ එංගලන්ත ලයන්ස් අතර පැවැත්වෙන පුහුණු තරගය අද පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනූ එංගලන්ත ලයන්ස් කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළා.
පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සාර්ථක වූයේ නැහැ.
පළමු දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 139ක් පමණයි.
මෙම ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ පන්දුවාර 43 පන්දු 5කදීයි.දිමුත් කරුණරාත්න ලකුණු 26ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 20ක් ලබා ගත්තා.