මේ කියන්න යන්නේ තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන කතාවක්..
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් පිළිබඳව නිවේදනයක් නිකකුත් කර තිබෙනවා..
ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විසින්.. මෙන්න ඒ අනුව තෝරාගත් භාණ්ඩ කිහිපයක මිල පරාසයන් මෙසේයි..
තිරිගු පිටි 169.00191.00
සුදු සීනි 242.00-269.00
පරිප්පු 280.00303.00
අර්තාපල් 190.00-240.00
බී ළූණු (ඉන්දියා) 263.00-290.00
බී ළූණු (පකිස්ථාන) 170.00198.00
රතු ළූණු (ආනයනික) 240.00-331.00
වියළි හාල්මැස්සන් (අනෙකුත්)861.00-947.00
වියළි මිරිස් 700.00-876.00
බිත්තර (සුදු) - ඒකකයක් 36.00-40.00
බිත්තර (දුඹුරු) - ඒකකයක් 38.00-42.00
ටින් කළ මාළු (දේශිය) 425g 350.00-446.00
ටින් කළ මාළු (ආනයනික - විනය) 425 g 380.00-467.00
කැකුළු සහල් (සුදු) 180.00-204.00
කැකුළු සහල් (රතු) 170.00- 191.00