Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
06
දවසකට chocolate පෙති 2-3 ක් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිපල ඇහුවොත්, ඇත්තටම ඔබ පුදුම වේවි...

- දවසකට chocolate පෙති 2-3 ක් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිපල ඇහුවොත්, ඇත්තටම ඔබ පුදුම වේවි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
පැණිරස කෑම වර්ග කන්න කවුරු උනත් කැමතියි. නමුත් හැම පැණිරස කෑමක්ම අපේ ශරීරයට හිතකර නැහැ. 

මේ පැණිරස කෑම වර්ග අතරින් අපි වඩාත් ප්‍රිය කරන ආහාරයක් තමයි chocolate කියන්නේ. විශේෂයෙන් කාන්තාවන් බහුතරයක් වැඩි ප්‍රියතාවයක් දක්වනවා chocolate වලට.

නමුත් බොහෝ දෙනා chocolate ආහාරයට ගන්නේ ඉන් ශරීරයට ලැබෙන ප්‍රතිපල ගැන හරිහැටි නොදැනයි. ඇත්තටම chocolate කියන්නේ අපේ ශරීරයට හිතකර ආහාරයක්. නිවැරදි ප්‍රමාණය නිවැරදි වෙලාවට ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට විශාල වාසි ප්‍රමාණයක් ලැබෙනවා.

1. Chocolate ආහාරයට ගෙන විනාඩි 10 පසු ලැබෙන ප්‍රතිපල

ඔබේ සිරුරට ප්‍රාණවත් ගතියක් දැනෙනවා වගේම ශරීරයට හොද ශක්තියක් දැනෙනවා. මොළයට ලේ සැපයුම කාර්යක්ෂම කරනවා සහ රුධිර වාහිනී වල ක්‍රියාකාරිත්වය වැඩි කරනවා. අධික රුධිර පීඩනය පාලනය කරනවා. ඔබේ දත් ආරක්ෂා කරනවා.

2. විනාඩි 30 ක් ඇතුළත ලැබෙන ප්‍රථිපල

ඔබට කැස්ස තිබෙනවානම් එයට යම් සහනයක් ලබාදෙනවා. ඒ වගේම හිරු එලිය නිසා සමේ ඇතිවෙන පිළිස්සීම් අඩු කරනවා. ශරීරයට අවශ්‍ය විටමින් වර්ග වන B1, B2 සහ විටමින් E ලබාදෙනවා.

3. Chocolate දවස් කිහිපයක් භාවිතා කිරීමෙන්

දියවැඩියාව පාලනය කරනවා වගේම ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම මානසික ආතතිය ඇතිවීමට හේතුවන හෝර්මෝන පාලනය කරමින් කාංසාව වැනි මානසික රෝග ඇතිවීම වළක්වනවා. පැණිරස කෑම වලට ඔබේ ඇති කැමැත්ත අඩු කරනවා. මේ නිසා ඔබ අහිතකර පැණිරස කෑම ආහාරයට ගැනීමෙන් වලකිනවා.


4. නොකඩවා දිගටම chocolate ආහාරයට ගැනීමෙන්

ඔබේ හදවත සුරකිමින් හදවත් රෝග ඇතිවීම වළක්වනවා. රුධිර වාහිනී පිරිසිදු කරනවා. ඔබේ මතකය සහ දැනුම වර්ධනය කරනවා. මේ නිසා වයස 70 වැඩි පුද්ගලයන් chocolate ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ මතක ශක්තිය වර්ධනය කරගත හැකියි. කුඩා දරුවන්ට සතුටින් සිටීමට උදවු වෙනවා. දරුවන් ලැබීමට සිටින කාන්තාවන් chocolate ආහාරය ගැනීමෙන් දරුවා ඉපදුන පසු ඔහු බය අඩු, සතුටින් සිටින නිරෝගී දරුවෙක් වෙනවා.

5. chocolate ආහාරයට ගැනීමේදී මතක තබාගත යුතු කරුණු

කොකෝවා 70% වඩා අඩංගු chocolate ආහාරය තෝරාගන්න. ඒ වගේම දවසකට chocolate පෙති 2ක් 3ක් ආහාරය ගැනීම ප්‍රමාණවත්. වකුගඩු වල ගල් ඇති හෝ ඇතිවීමේ අවදානමක් ඇති අය chocolate භාවිතය එතරම් සුදුසු නෑ.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top