Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
02
" එයාත් ගැහැනු කෙනෙක් "මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සිං ඉසව්ව රත් කළ සිදුවීමේ තවත් පැතිකඩක්

- " එයාත් ගැහැනු කෙනෙක් "මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සිං ඉසව්ව රත් කළ සිදුවීමේ තවත් පැතිකඩක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
Imane Khelif ගැන ආයෙ ආයේ කියෙව්වා.

මේ කතාවේ එයාගේ පැත්තක් බලන්න ඕන නිසා.
Khelif ඇල්ජීරියාවේ කෙනෙක්. ඇල්ජීරියාව කියන්නෙ මුස්ලිම් රටක්. ඔය රටේ එහෙම biological පිරිමින්ට ගෑණු විදියට gender වෙනස් කරන්න හෝ උප්පැන්නය හෝ passport වෙනස් කරන්න ඉඩ දෙන්නෙ නැති කොටින්ම ඔය LGBTQ කාරණා වලට ඉඩක් දෙන්නෙ නැති රටක්. Case එක interesting වෙන්නෙ ඔන්න දැන්.
Khelif උපතින් ගැහැණු ලිංගික අවයව තියෙන කෙනෙක් . හැබැයි ප්‍රශ්නෙ මෙයාට ගැහැණු සහ පිරිමි chromosomes දෙවර්ගයම තියෙන, ඒ කියන්නෙ xy chromosomes තියෙන සාමාන්‍ය ගැහැණියෙක්ට පිහිටන්නෙ නැති තරම් blood testosterone තියෙන කෙනෙක් වීමයි. මෙයා transgender කෙනෙක් නෙමෙයි... ඒ කියන්නෙ සංක්‍රාන්තික ලිංගිකයෙක් නෙමෙයි. 2023 දි ලෝක බොක්සින් ශූරතාවයේදි මෙයාගෙ බර පන්තියේ රන් පදක්කම සඳහා වන තරඟයට පෙර කරපු පරීක්ශණයකදි blood testosterone ප්‍රමාණය වැඩි නිසා Khelif ව disqualify කරනවා. ලෝක බොක්සින් සංගමයෙ නිර්නායක වලට අනුව xy chromosomes තියෙන අයට ඔවුන්ගෙ තරඟ වලට ක්‍රීඩා කරන්න බෑ කියලා ප්‍රකාශයක් කරනවා.
නමුත් 2024 ඔලිම්පික් නිර්නායක මේ වගෙ අයට වෙනස් වෙනවා. ඒක testosterone පරීක්ශණයක් නොවන වෙනත් ප්‍රසිද්ධ නොකළ නියැදීන් වගයක් කියලයි සඳහන් වෙන්නෙ. ඔන්න ඔය ආකාරයට තමයි මේ කෙනා 2024 ඔලිම්පික් වලට සුදුසුකම් ලබන්නෙ.
සෑහෙන්න සංකීර්ණ ප්‍රස්තුතියක් තමයි. නමුත් මේ වගෙ අය ගැහැණු එක්ක ක්‍රීඩා කිරීම ගැහැණු අයට කරන අසාධාරණයක්. දැන් තියෙන පීඩනය එක්ක Imane Khelif එයාගෙ event එක දින්නත් වැඩේ controversial වෙනවා. බැරි වෙලාවත් නියම පිරිසිදු ගැහැණියක් අතින් පරාද වුනත් හාස්‍යයට ලක් වෙනවා.
මෙයාලට individually අනුකම්පාව දක්වන්න ගිහින් ඉතාම ළඟදිම කාන්තා ක්‍රීඩාවට කණ කොකා අඩන්න දෙනවද, එහෙම නැත්නම් මේ වගෙ අයට Para olympics වල වගෙ මෙයාලගේ තත්ව වෙන් කරලා categorize කරලා වෙනම තරඟාවලි සංවිධානය කරලා ලෝකයේ ක්‍රීඩා වල සාධාරණත්වය රැකගන්නවද කියලා තීරණයක් ගන්න ඉතාම අවශ්‍යයි.
( සමීර ගාල්ලගේ )

Imane Khelif, Algeria Boxer Who Had Gender Test Issue, Wins Olympic Fight  When Opponent Quits
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top