Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
02
නොහික්මුණු රියදුරෙකු නිසා ඇගේ පෙම්වතා ජීවිතක්ෂයට.. පියාටත් අසාධ්‍යයි.. හොරණ මාරක අන‍තුරක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න...

- නොහික්මුණු රියදුරෙකු නිසා ඇගේ පෙම්වතා ජීවිතක්ෂයට.. පියාටත් අසාධ්‍යයි.. හොරණ මාරක අන‍තුරක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
මේ කියන්න යන්නේ ඊයේ දහ­වල් අහන්න ලැබුණ කතාවක්..

ඔවුන් මෙම ගමන ගියේ හීන ගොඩක් හිතේ තියාගෙන අලුත් ව්‍යාපාරයක් කියන්නේ ඔවුන් දෙදෙනාගේ එක හීනයක්.. 

ඒත් අද ඒ හීනය බොඳ වෙලා ගිහින්.. හොරණ පෝරු­ව­දණ්ඩ බොර­ලු­ගොඩ ප්‍රදේ­ශයේ ඊයේ දහ­වල් මාර්ගය අයිනේ කතා­බස් කර­මින් සිටි දෙදෙ­නෙක් වෙතට සුඛෝ­භෝගී මෝටර් රථ­යක් කඩා වැදී තිබෙනවා.. මෙම එක් අයකු මිය­ගොස් තවත් අයෙක් බර­ප­තළ තුවාල ලැබූ බව හොරණ මූල­ස්ථාන පොලි­සිය පවසනවා..

අන­තු­රින් මිය­ගොස් ඇත්තේ බුල­ත්සිං­හල හල්වතුර ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි වසන්ත ලක්මාල් නමැති 29 හැවි­රිදි අවි­වා­හක පුද්ග­ල­යෙකි... අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ පෝරු­ව­දණ්ඩ අරු­ණ­ගම ප්‍රදේ­ශයේ පදිංචි 61 හැවි­රිදි පුද්ග­ල­යෙක්..

මිය­ගිය පුද්ග­ලයා එම ප්‍රදේ­ශයේ එළ­වළු වෙළෙ­ඳ­සැ­ලක් ආරම්භ කිරීමේ කට­යු­තු­වල නියැ­ළෙ­මින් සිට ඇති අතර ඔහුට දහ­වල් ආහාර පාර්ස­ල­යක් රැගෙන ඔහුගේ පෙම්ව­තිය ඇයගේ පියා සමඟ ත්‍රිරෝද රථ­ය­කින් පැමිණ ඇතැයි පොලි­සිය පවසනවා..

දිය­ණිය ත්‍රිරෝද රථයේ පිටු­පස අසු­න්ගෙන සිටි­යදී පියා ත්‍රිරෝද රථ­යෙන් බිමට බැස දිය­ණි­යගේ පෙම්වතා සමඟ ත්‍රිරෝද රථයේ පිටු­ප­සට වී කතා කර­මින් සිටි­යදී හොරණ දෙස සිට ඉංගි­රිය දෙසට ධාව­නය වීමෙන් තිබූ සුඛෝ­භෝගී මෝටර් රථ­යක් වම් අත දිසාවේ පිහිටා තිබෙන අංක 28 බෝක්කුවේ ගැටී රිය­දු­රට පාල­නය කර­ගත නොහැ­කිව මාර්ගයේ ප්‍රති­වි­රුද්ධ දිසාව දකුණු දිශා­වට ගොස් බොර­ළු­ගොඩ සංග­මිත්තා මාව­තට හැරෙන මාර්ගය අසල කතා කර­මින් සිටි පුද්ග­ල­යන් දෙදෙනා වෙතට කඩා­වැදී නතර වී ඇතැයි පොලි­සිය පවසනවා...

එම අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ පුද්ග­ල­යන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව එක් අයකු මිය­ගිය බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු පැව­සුවා..

අනෙක් පුද්ග­ලයා බර­ප­තළ තත්ත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවත් රෝහල් ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් පවසා තිබුණා..




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top