මේ කියන්න යන්නේ අද දවසේ රත්‍රං මිල ගැන වාර්තා වුණ කතාවක්..
පසුගිය දිනවලට සාපේක්ෂව අද දවසේ රත්තරන් මිල තරමක ඉහළ අගයක පැවතියා..
ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 192,100ක් ලෙසයි..
එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 24,010ක් ලෙසින් බවයි වාර්තා වෙන්නේ..
කැරට් 24යි ග්‍රෑම් 8ක මිල 209,550ක් ලෙසයි අද දිනයේ සටහන් වූයේ..