ගෑස් මිල සංශෝධනය සම්බන්ධව බොහෝ දෙනෙකු අවධානයෙන් සිටියා.
ඒ මිලෙහි අඩුවක් හෝ වැඩිවීමක් සිදුවේවි යැයි බලාපොරොත්තුවෙන්.
කෙසේ නමුත් මේ කියන්න් යන්නේ ඒ ගැන ඇසෙන තවත් පුවතක්.
LAUGFS ගෑස් මිල ද අගෝස්තු මාසයේදී මිල සංශෝධනය නොකරනු බව LAUGFS ගෑස් සමාගම පවසනවා.
එමෙන්ම, ලිට්‍රෝ ගෑස් මිල ද සංශෝධනය නොවන බව ඊයේ (31) රාත්‍රීයේ දී නිවේදනය කළා.