එකල මේ ජනප්රිය නළුවා බොහෝ තරුණියන්ගේ සිහින කුමරා වුණා.. ඒ විතරක් නෙවෙයි..
ඔහුගේ විවාහය දවසේ දුක්වුණ යුවතින් නැතුවාම නෙවෙයි..
ඒත් ඔහුගේ සිත් නතර වුණේ ඇය ළඟයි.. කොහොම වුණත් අවසානයේ ඔවුන් දෙදෙනාගේ ආදරය ජයගත්තා.. ඉතින් කාගේත් සිත්ගත් මේ කඩවසම් රංගන ශිල්පියා, රොෂාන් රණවනගේ 10වැනි විවාහ සංවත්සරය අදයි..
ඉතින්, ඒ ලස්සන දවස හැමදාම මතකයේ රඳවා ගන්න රොෂාන් - කුෂ්ලානි දෙන්නා මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ ඒ දෙන්නාගේ පුංචි පුතු මිනෙත්වත් එකතු කරගෙනයි..