ලොව පුරා බොහෝ පරිශීලකයින් සිටින TikTok ගැන අහන්න ලැබෙන කණගාටුදායක පුවතක් ගැනයි මේ කියන්න යන්නේ..
ඇත්තටම මේ කියන්න යන්නේ මොකද්ද කියලා ඔබට හිතාගන්න පුළුවන්ද..?
TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ගැණ මේ කතාව ඇසෙන්නේ.. ඔවුන් ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා....
ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 57 ක් පමණ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙන්නේ.. කෙසේ වෙතත් මේ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද සඳහන් වෙනවා..