මේ විවාහය ගැන පසුගිය දවස්වල බොහෝ දෙනෙක් කතා වුණා..
ලංකාවේ ජනප්‍රිය කාලා තරු යුවලකගේ දියණියක් වුණ දැහැමි උඩුගමගේ විවාහ උත්සවය ඔබ හැම කෙනෙක්ටම මතක ඇති..
මේ කියන්න යන්නේ ඒ විවාහ මංගල උත්සවයේ සිදුවුණු ආදරණීය සිදුවීමක් ගැනයි..
දැහැමිගේ විවාහය දවසේ ඇගේ පියා ඇයට කෑම කවන හරි ආදරණීය වීඩියෝවක් මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.. මේ බලන්නකෝ ඒ ආදරණීය වීඩියෝව..
