මිනිසුන්ගේ හිතට දැනෙන හැඟීම් හරි ස්වාභාවිකයි..
ආදරය, වේදනාව ,වෛරය වගේම දුක , සතුට අපි කාගේත් ජීවිතවලට පොදුයි..
ඇය ජනප්‍රිය චරිතයක්.. ඒ නිසාම ඇය ගැන මැවෙන කතා විවිධයි.. ඒත් අද වෙන තුරු ක්ෂේත්රයේ මේ තරම් දුර ආපු කාවින්ද්‍යා අධිකාරිට නම්,මේ හැම කතාවක්ම ගොඩක් සුපුරුදුයි.. ඇය කියන විදියට කාවින්ද්යට ඇගේ විවාහය දක්වා පැවැති එම ආදර සම්බන්ධතාවයක්ම, ජීවිතයට පාඩමක් කියාදුන් කතාවක්..
ඉතින් මොනතරම් දුෂ්කර කාලසීමා ගෙවා දැමුවත්, ඒ හැම දේකින්ම පස්සේ වසන්ත කාලය උදා වෙනවා කියන එක අද කාවින්දයක ජීවිතය දැක්කම බොහොම පැහැදිලිව දැකගන්න පුළුවන්..
අද වෙනකොට ඇයට ලැබුණු ආදරේ මොන තරම් සුන්දරද කියලා ඇයත් එක්ක නිරන්තරයේ ඉන්න රසිකාගාරය නම් නොදන්නා දෙයක් නෙවෙයි..
ආදරයට හැමදාමත් ආදරය කරන කාවින්ද්‍යා ඇගෙන් ගිලිහුණු සහ ඇයට ලැබුණු ආදරය ගැන දෝලනය වෙමින් කිව්වේ මෙන්න මේ වගේ අපූරු කතාවක්..