ඒකාබද්ධ විපක්ෂයේ නායක හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණි ගුණවර්ධන මහතා සහ පළාත් සභා මන්ත්‍රීණී සමන්මලී සකලසූරියගේ විවාහය අද පෙරවරුවේ කොළඹ, ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔවුන්ගේ විවාහයට සාක්ෂිකරු ලෙස අත්සන් කළ අතර එහි ඡායාරූප එකතුවක් පහතින්.....