ඇමරිකාවේ ඉන්න ජනප්‍රිය නිළියක් වුණු ඩිලානි අබේවර්ධන පහුගිය දවසක කැරබියන් දූපත්වල ටුවර් එකක් ගිහින් තිබුණා කියලා ඔබට හිරු ගොසිප් අපි ඔබට ඡායාරූප එක්කම තොරතුරු අරන් ආවා.
ඒ වගේම ඔය ට්‍රිප් එකට ගියපු ඩිලානිගේ දුව කවීෂා කාවින්දි ඩොල්ෆින් මත්ස්‍යයින් එක්ක විනෝද වුණු හැටි දැක්වෙන ඡායාරූප එකතුවක් හිරු ගොසිප් අපිට ලැබිලා තියෙනවා.
ඒ වගේම කවීෂා කියලා තිබුණේ දවස් හතක් විතර කැරබියන් දූපත්වල හිටපු ඇය ඩොල්ෆින් මාළුවොත් එක්ක පීනපු එක තමයි මේ සංචාරයේ ඇය ගොඩක්ම කැමති වුණු සෙල්ලම කියලා.