මතීෂ පතිරණ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම වේග පන්දු යවන්නෙක්.
ඔහුට ආදරය කරන ක්‍රීඩාලෝලීන් බොහෝමයක් සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවේ.
ඒ ඉන්දීය ප්‍රිමිය ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමත් වගේම ඔහුගේ කඩවසම් පෙනුමත් සිනාවත් නිසා.
ඔහුට ආදරය කරන බොහෝමයක් පිරිස් අතර ප්‍රසිද්ධ තරුත් සිටිනවා.
ඉතින් මේ කියන්න හදන්නේ ඔහුට ආදරය කරන දකුණු ඉන්දීය ගායිකාවක් ගැන.
ඇය තමයි සෞන්දර්යා බාලා නන්දකුමාර්.
ඇය මතීෂ පතිරණට බොහෝ සෙයින් ආදරය කරන ජනප්‍රිය ගායිකාවක්.
ඇය ඇයගේ ෆේස්බුක් ගිනුමේ මතීෂ සමග සිටින ඡායාරූපයක් තබමින් සටහනක්ද තබා තිබුණා.
ඒ ඇය ලංකාවට පැමිණ සිටින අවස්ථාවකදියි.
