සෙනාලි ෆොන්සේකා කියන්නේ අපි කවුරුත් ආදරේ කරන දක්ෂ රංගන ශිල්පිනියක්..
කාලයෙන් කාලයට කැමරාව ඉදිරියේ ඇය මවන රටා ඇත්තෙන්ම එකිනෙකට වෙනස්.. ඉතින් මේ කියන්න යන්නේ සෙනාලි කියල තිබුන තවත් එක් කතාවක්... ඈ මේ ගෙවා දමන ජීවිත කාලය තුළ ගොඩක් අභියෝග වලට මුහුණ දුන් තැනැත්තියක්..
ඉතින් ඒ අභියෝග නිසාම අද වෙනකොට සෙනාලි කියන්නේ ශක්තිමත් තරුණියක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...
සෙනාලිගේ ලස්සන ඡායාරූප පෙළක් එක්කම ඇය කියලා තිබුනේ ජීවිතය ගැන ලස්සන කෝණයකින් දකින්න කියලා..
ඉතින් හැමදාමත් අලුත් වෙන ලස්සන වෙන මේ ආදරණීය කලා තරුවගේ ලස්සන කොහොමද කියලා එහෙනම් ඔයත් බලන්නකෝ...
