කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙසයි කටයුතු කරන්නේ.
පසුගිය දිනවල ඔහු ක්‍රීඩාලෝලීන්ගෙන් තරමක බැනුම් අහන්න වුණත් ඔහුට ක්‍රීඩාලෝලීන්ගේ ඇති කැමැත්ත නම් අඩු නැහැ.
ක්‍රිකට්වලට අමතරව විලාසිතාවන්ටත් ආදරේ කරන කුසල් හරි අපූරූ ඡායාරූප ටිකක් ඔහුගේ ඉන්ස්ටා ගිනුමට එකතු කරලා තිබුණා.
බලන්නකෝ ඒ ඡායාරූප ටිකේ ලස්සන.
මේ දිනවල ඔහු ලංකා ප්‍රිමිය ලීගයේ ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

