ඇගේ නික්ම යාම සියලු දෙනාටම කම්පනයක්..
නුවනැති රුවැති දියණියක් මේ තත්වයට ගෙන එන්න ඒ අම්මා තාත්තා මොන තරම් නම් මහන්සි වෙන්න ඇතිද..?
තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් දැඩි කම්පනයට පත්ව ඇත්තේ ඒ නිසායි.. ඇගේ පියා සඳහන්කර සිටියේ තම දියණිය ඉතා දුක් මහන්සියෙන් ඉගෙනගත් බවත් ඇගේ වියෝවෙන් තමන් දැඩි කම්පනයටත් පත්ව සිටින බවයි..
25 හැවිරිදි තරුණියක් අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුන්නස්ගිරියේ රඹුක්පොත ප්‍රදේශයේ තරුණියක්..
ඇගේ මොළයේ තිබූ ගෙඩියක් පිපිරී රුධිරය වහනය වීමෙන් මෙම මරණය සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ..
ඇය මඩකලපුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර ඇය ග්‍රාමසේවා විභාගයෙන් සමත්ව පත්වීම් ලබා ගැනීමේ පුහුණුව ලබා ගනිමින් සිටි කාල සීමාවේදී මෙම අවාසනාවන්ත ඉරණමට හොදුරු වී තිබෙනවා..
තම දියණියගේ වියෝව සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් දැඩි කම්පනයට පත්ව ඇති අතර ඇගේ පියා සඳහන්කර සිටියේ තම දියණිය ඉතා දුක් මහන්සියෙන් ඉගෙනගත් බවත් ඇගේ වියෝවෙන් තමන් දැඩි කම්පනයටත් පත්ව සිටින බවයි..