පාරිභෝගික අධිකාරිය සෑම සතියකම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා නියමිත මිල පරාසයක් හඳුන්වා දෙනවා.
ඒ අනුව මෙම සතියට අදාළ මිල ගණන් පහතින් දැක්වේ.
1තිරිගු පිටි -175.00 - 197.00
25 86 - 259.00 - 281.00
3 පරිප්පු 280.00 - 314.00
4 අර්තාපල් (පකිස්ථාන )186.00 - 205.00
5 අර්තාපල් (චීනය)226.00 - 248.00
6 බී ලුණු (ඉන්දියා) 268.00 - 295.00
7 බී ලූණු (පකිස්ථාන )205.00 - 226.00
8 රතු ලූණු (ආනයනික)299.00 - 329.00
9 වියළි හාල්මැස්සන් (තායිලන්ත)860.00 - 946.00
10 වියළි හාල්මැස්සන් (අනෙකුත්)890.00 -1016.00
11 වියළි මිරිස්785.00 - 881.00
12බිත්තර ( සුදු ) - ඒකකයක්44.00 - 48.00
13 බිත්තර (දුඹුරු ) - ඒකකයක් 46.00 - 51.00
14ටින් කළ මාළු (දේශීය) 425 g380.00 - 528.00
15ටින් කළ මාළු (ආනයනික - චීනය) 425 g350.00 - 511.00
16කැකුළු සහල් - සුදු 181.00 - 204.00
17 කැකුළු සහල් - රතු 167.00 - 191.00
180 - $193.00 - 218.00
19 බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා) සම සහිත 900.00 - 1000.00