ශ්‍රී ලංකා රුපියලට එරෙහිව එක්සත් ජනපද ඩොලරයේ කැපීපෙනෙන පහළ යාමක් අද දිනයේ දී වාර්තා වෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 297.19 ක් ලෙසත් විකුණුම් මිල රු. 306.40 ක් ලෙසත් සටහන් වී ඇත.
අද දිනයේ දී ඩොලරයේ මධ්‍ය අගය සටහන් වී ඇත්තේ රු. 302.19 ක් ලෙසිනි.
පසුගිය සිකුරාදා (12) මෙම අගය රු. 303.32 ක් ලෙසින් වාර්තා විය.