Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
10
"ඒ සිදුවීම තවමත් මුළු ලෝකයටම මතක තිබුණත්, මගේ හිතේ එයා ගැන කිසිම තරහක් නැහැ..." ලොවක් කතාකළ සිදුවීමෙන් වසර තුනකට පසු කැරොලයින් - පුෂ්පිකා ආයේත් මිතුරු වෙයි..?

- "ඒ සිදුවීම තවමත් මුළු ලෝකයටම මතක තිබුණත්, මගේ හිතේ එයා ගැන කිසිම තරහක් නැහැ..." ලොවක් කතාකළ සිදුවීමෙන් වසර තුනකට පසු කැරොලයින් - පුෂ්පිකා ආයේත් මිතුරු වෙයි..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17 Views
 පුෂ්පිකා ද සිල්වා.. අපේ රටේ ගොඩක් දෙනෙක් ඇයව හඳුනාගන්නේ රූ රාජිනියක් විදිහටයි.. 

ඒ වගේම තමයි මේ වෙනකොට ක්ෂේත්‍රයේ ඇය ව්‍යාපාරිකාවක් විදිහටත් නමක් හදාගෙන...

මේ කියන්න යන්නේ ඒත් ඒ ගැන කතාවක් නම් නෙවෙයි.. මීට වසර කිහිපයකට ඉහත පුවත් මැවූ කැරොලයින් - පුෂ්පිකා කිරුළු කතාව කාටද ඉතින් අමතක...

ඒ සිද්ධියෙන් වසර 3කට පසු මේ කතාව ආයේත් අලුත් වෙලා.. මේ සිදුවීමෙන් පස්සේ ඒ දෙන්නාගේ කිසිම පුවතක් අහන්න දකින්න නැති වුණත්, ළඟදි දවසක පුෂ්පිකාගේ ව්‍යාපාරික ස්ථානයට කැරොලයින් ඇවිත්.. මේ සිදුවීම ගැන පුෂ්පිකා ඇගේ මුහුණුපොතේ මෙන්න මේ වගේ සටහනක් පළකරලා තිබුණා..


"මට මේ ගැන මොකක්ද කියන්න පුළුවන් ?

(04.04.2021- 08.07.2024)
මට මොන තරම් හතුරුකම් කරපු, මාව කොයිතරම් අපහසුතාවයට පත් කරපු කෙනෙක් වුණත් මගේ ආයතනයට ආවොත්, මම එයාට සලකන්නේ මගේ පාරිභෝගිකයකුට සලකන විදිහට.
මම එදත් අදත් මගේ ජීවිතය ජයග්‍රහණය කළේ ඉවසීම නිසා. ඕනම කෙනෙක් කලබල වෙයි කියලා හිතෙන වෙලාවල්වලදී පවා මම ඉවසීමෙන් හිටපු හැටි මුළු ලෝකයක් දැක්කා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, ආදරය මට හැමතිස්සෙම ලැබෙන්නෙත් මගේ මේ ඉවසීම සහ මගේ සතුරන්ට සමාව දීම නිසාමයි.
කාලය හැමදේම වෙනස් කරනවා, කාලය, ඉවසන කෙනාට ජයග්‍රහණය ලබා දෙනවා. අද මම ඉන්නෙ කොතනද? මට ප්‍රශ්න ඇති කරපු අයට මම ස්තූතිවන්ත වෙනවා. ඒ අත්දැකීම් වලින් මම තව තවත් ශක්තිමත් කරපු නිසා. මම කොච්චර ශක්තිමත් ගැහැනියක්ද කියන එක මම දැනගත්තෙත් ඒ වගේ සිදුවීම්වලට මුහුණ දෙනකොට තමයි.
මුළු ලෝකයක් ඉස්සරහ මාව අපහසුතාවයට පත් කරපු පුද්ගලයෙක් වුණත්, ඒ සිදුවීම තවමත් මුළු ලෝකයටම මතක තිබුණත්, ඒ කෙනා අවුරුදු ගානකට පස්සේ මගේ ෂොප් එකට ආවොත්, මගේ හිතේ එයා ගැන කිසිම තරහක් නැහැ.
මම මේ ලෝකයේ ඉන්න සියලුම කාන්තාවන්ට ආදරෙයි. “කාන්තාවක් හැමවිටම අනිත් කාන්තාවන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි. ඔවුන්ව ධෛර්යමත් කරන්නට ශක්තිමත් කරන්නට උත්සාහ කළ යුතුයි” කියලයි මම නිතරම හිතන්නේ.
ඒ නිසා කැරොලයින් ජූරි, මගේ Pushpika De Silva jewelry ආයතනයට පැමිණීම වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි!
“සැබෑ රැජිනක් යනු තවත් ගැහැණියකගේ කිරුළ උදුරාගන්නා අයෙකු නොව අනිත් ගැහැනියගේ හිසේ කිරුළ සකසන කාන්තාවයි
- පුෂ්පිකා ද සිල්වා -"

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top