අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණු ක්ලබ් වසන්ත සම්බන්ධ පුවත් නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.
එම සිදුවීමේදී ඔහුගේ බිරිඳද වෙඩි වැදීමෙන් රෝහල් ගත කෙරුණා.
ඇය මේ වනවිට කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.