මේ දිනවල සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ වනිඳු හසරංග ගැන.
ඒ Kandy Falcons සහ Colombo Strikers අතර තරගයේදී වනිඳු හරසරංග නවක ක්‍රීඩකයකු වූ පවන් රත්නායක හට බැන වදින ආකාරයේ වීඩියෝ පටයක් නිසා වෙන්.
" මල්ලී මොනාද කරන්නේ ? මොළේ කල්පනා කරන්න " යනුවෙන් ඔහු පවසන ආකාරය එම වීඩියෝ පටයේ සඳහන්.
කොහොම නමුත් දසුන් ශානක සම්බන්ධවද වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය පවතිනවා.ඒ උඩ පන්දුවක් රැක ගත් පවන් රත්නායකව අගය කරන ආකාරය දැක්වෙනවා.
මේ ඒ සම්බන්ධව සමාජ ජාලා හී තබා තිබූ සටහනක්.
" වනිඳු හසරංග බැන වැදුණු පවන් රත්නායක සමඟින් දසුන් ශානක.
ක්‍රීඩකයන්ව Handel කරන විදිහ දසුන්ගෙන් ඉගෙන ගන්න.
.
ඒ කොල්ලා පව්.හිනා වෙලා හිටිය ඌ,කැච් එක ගත්තත් ඌගේ මුණේ සතුටක් නැහැ.
අලුත් කොල්ලෙක් වැරදි වෙනවා.ඒවට බැනලා හරියන්නේ නැහැ.
ඒ අතින් දස්සා Respect "