වනිඳු හසරංග තමයි මේ දිනවල සමාජ මාධ්‍යයන් හී වැඩිම කතාබහට ලක් වෙන චරිතය.
ශ්‍රී ලංකා 20-20 නායකත්වය දරන වනිඳු මේ දිනවල Kandy Falcons කණ්ඩායමේ නායකත්වය දරණවා.
ඊයේ පැවති තරගයේදී ක්‍රීඩකයකුට උපදෙස් දෙන ආකාරයේ වීඩියෝ පටයක් නිසා තවත් කතාබහට ලක් වුණා.ඒ වගේම තවත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුල දකින්න ලැබෙනවා.
ඒ ලංකා ප්‍රිමිය ලීගය බලන්න ගිය ප්‍රේක්ෂකයින් පිරිසක් වනිඳුට උපදෙස් දෙන ආකාරයි.
එහි දී පන්දු රකිමින් සිටින වනිඳු අමතා ක්‍රීඩාලෝලීන් පවසන්නේ " ඔය ලොකුකම් බල්ලට දාන්න " යනුවෙනුයි.