Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
13
හඬපට එළියට ! සළුපිළි අහකට ! නවක නිළියන් 45000 ට සැපයූ, කාම රැල්ලේ නිළියගේ සම්පූර්ණ පැටිකිරිය හෙළිවෙයි - video

- හඬපට එළියට ! සළුපිළි අහකට ! නවක නිළියන් 45000 ට සැපයූ, කාම රැල්ලේ නිළියගේ සම්පූර්ණ පැටිකිරිය හෙළිවෙයි - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

122 Views
නිළියන්, නිරූපිකාවන් ඇතුළු කාන්තාවන් ධනවත් ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් කාම රැල්ලේ චිත්‍රපට නිළිය තවත් සංවිධානාත්මක කණ්ඩායමක් සමඟ එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු ද හිරු CIA හෙළිකරගත්තා.

වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ වැටලීමකින් අත්අඩංගුවට ගත් එම කාන්තාව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

දිගු කලක පටන් නිළියන් ඇතුළු කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමේ නිරත කාම චිත්‍රපටවල රඟ පා ප්‍රසිද්ධියට පත් මෙම නිළිය සහ තවත් කාන්තාවන් 04 දෙනෙකු වලාන දුෂන මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගන්නේ හොරණ - ගෝනහේන ප්‍රදේශයේදී.

මෙම පිරිස තවත් සංවිධානාත්මක කල්ලියක් සමග එක්ව ධනවත් ව්‍යාපාරිකයන් අයිස් මත්ද්‍රව්‍යවලට සුක්ෂමව ඇබ්බැහි කර ඔවුන්ගේ මුදල් වංචා සහගතව ලබාගන්නා බවටද හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු හෙළිවුණා.

ඒ සදහා ඔවුන් මුදලට මත්පැන් සාද ද පවත්වනු ලබනවා.

මොවුන්ගේ කල්ලියේ තවත් ප්‍රධාන කාන්තාවක් වන්නේ කලින් කලට විවිධ ප්‍රදේශවල පදිචිය වෙනස් කරමින් ජීවත් වන අනුෂා නමින් හදුන්වන මෙම කාන්තාවයි.

අවසන් වරට ජාඇල ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටි මැය මේ වනවිට එම ස්ථානයෙන් ද අතුරුදන්ව සිටිනවා.

මෙම කාන්තාවට රැවටුනු පුද්ගලයෙක් ඇයගේ කල්ලිය විසින් පවත්වන මත්පැන් සාද උගුලකට හසුව ඇති අතර ඔහු මෙලෙස සිය අත්දැකීම් හිරු සී.අයි.ඒ.හමුවේ හෙළි කළා.

මධුවිතෙන් මත්වන ධනවත් ව්‍යාපාරිකයන්ට පෙනෙන ලෙස මොවුන් අයිස් මත්ද්‍රව්‍යද භාවිතා කරමින් ඔවුන්ව ඒ සදහා පොළඹවන බව‍යි සඳහන් වන්නේ.

මොවුන්ට අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව ද තොරතුරුකරු මෙහිදී හෙළි වූ අතර ඒ සඳහා නාකොටික් නිලධාරීන් සම්බන්ධ බවත් ඒ සඳහා එම නිලධාරීන්ට කාන්තාවන් ලබා දෙන බවත් හෙළි වී තිබෙනවා.

මෙම සැකකාරිය වාහන වංචාවක් සිදු කර මේ වනවිට සැඟව සිටින තැනැත්තියක් බවටද හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වෙනවා.

හිරු සී.අයි.ඒ.රැස්කර ගත් තොරතුරු අනුව අදාල කාන්තාව හැදුනුම්පත් අංක 2 කින් තම නමට 2014 දී හා 2018 දී විදෙස් ගමන් බලපත්‍ර 02 ක් ලබාගෙන තිබෙනවා.

මෙරට වගකිව යුතු මාධ්‍යයක් ලෙස හිරු සී.අයි.ඒ. හරහා හෙළි කළ හැක්කේ මොවුන්ගේ මෙම ජාවාරම් පිලිබඳ තොරතුරු හෙළිදරව් කිරීම පමණයි.

මෙම අනාවරණ හමුවේ මෙම කල්ලියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙරට බුද්ධි අංශ ඇතුළු නීතිය කරවන අංශවල වගකීමක්.

එය ඉදිරියේදී හෝ සිදුවන්නේ දැයි හිරු සී.අයි.ඒ.දැඩි අවධානයෙන්.

 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top