ප්‍රංශයෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක් මෙන්ම ගීත රචිකාවක් වූ ෆ්රැන්කොයි හාඩි ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මිය යන විට ඇය 80 වැනි වියේ පසුවූණා.
ප්‍රංශයේ සංගීත ක්ෂේත්‍රයේ කීර්තිමත් චරිතයක් වන ඇය ප්‍රංශයේ ප්‍රකට වූ Yé-yé (yeah yeah) පොප් ව්‍යාපාරයේ ප්‍රමුඛ චරිතයක් ද වනවා.