Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
12
ඇත්තටම ආදරයක්ද නැත්නම්, ............... සමාජ මාධ්‍යයේ වයිරල් වුණ අක්කා - නගෝ ආදරය ගැන මුහුණුපොතෙන් වෙනස්ම සටහනක්...

- ඇත්තටම ආදරයක්ද නැත්නම්, ............... සමාජ මාධ්‍යයේ වයිරල් වුණ අක්කා - නගෝ ආදරය ගැන මුහුණුපොතෙන් වෙනස්ම සටහනක්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

93 Views
මේ කියන්නේ සමාජමාධ්‍ය තුළ මෙ දවස්වල බොහෝ සංසරණය වූ වීඩියෝවක් හා සබැඳි කතාවක්.. 
 
සහෝදර බැඳීම, කොයි කවදාත් සමාජයේ කතාබහ කරන කාරණයක්..

ආදරය වගේම දුක, සතුට, කෝපයත් අඩු වැඩි වශයෙන් සහෝදර බැඳීම ඇතුළේ තියෙන්න පුළුවන්.. ඒත් ඒ කතාවේ ආදරය ගැනම විතරක් බොහෝ දෙනා දකිද්දී , ඊට වඩා වෙනස් කෝණයකින් ඒ කතාව ගැන ලියවුණු සටහනක් මුහුණුපොතෙන් දැකගන්න ලැබුණා... 
 
මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. ඉතින් මේ කතාව කියනකොට සිහිපත් වෙන්නේ එක දෙයක් විතරයි.. අතීත අත්දැකීම් ඒ ආදරය ඒ අක්කාට දැනෙන විදිහට කියපු එක වරදක්ද..? නැත්නම් ඒ තත්වය ඇත්තටම වෙනස් වෙන්න ඕනද..? 
 
සමාජමාධ්‍ය තුළින් ඔබේ නෙත ගැටුන ඒ වීඩියෝව ගැන ලියවුණ සටහන මෙන්න.. 
 
"නංගියේ මං ආදරේට නෙ ගැහුවේ - දෑවැද්දට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය! 
මේ අක්කා තමන්ගෙ නංගිට ගහපු හැටි කියලා නංගිගෙ මගුල් දිනයේදී සුබ පතනවා. ලින්ක් එක මුල් කොමෙන්ටුවේ. 
ලංකාවේ ප්‍රචණ්ඩත්වය සාධාරණය කිරීම මීටත් වඩා හොඳින් අහන්න වෙන්නෙ නෑ. අක්කා පයින් ගහපු හැටි රොමැන්තිකරණය කරන්න මීටත් වඩා වචන නෑ. දරුවන් අතර ඇතිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තේරුම් ගන්න මීටත් වඩා සාධක අවශ්‍ය නෑ.
"පුතේ, මං ගැහුවේ ආදරේට" කියලා කියන එක තරම් දරුවන්ට මොලේ අවුල් වෙන දෙයක් නෑ. ආදරයයි ප්‍රචණ්ඩත්වයයි එකම මිණුම් දණ්ඩෙන් සමාන්‍යකරණීය කරන තරම් මොංගල් දෙයක් නෑ. හැබැයි වචන වලින්, හැඟීම් වලින් වෙස් වලාගත් සත්‍යයට මිනිස්සු රැවටෙන හැටි ලයික්ස්, හාර්ට්ස්, ශෙයාස් වලින් පේනවා නෙ... 
නංගිට සුබ මංගලම්!"
 
    
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top