මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකාගාරයට එක්කළේ අමිහිරි අත්දැකීමක් කිව්වොත් හරි..
ඒත් මේ තරගාවලිය ගැන තවත් බලාපොරොත්තුවක් තබාගත හැකි කාලයක් දැන් උදාවෙලා..
ඒ ප්‍රබල බංග්ලාදේශ් කණ්ඩායමේ පරාජයත් සමඟයි.. බංග්ලාදේශ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වූ තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා...
කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6ක් දැවී පන්දුවාර 20 තුල ලකුණු 113 රැස් කරනු ලැබුවා.. පිළිතුර ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 109 පමණයි..
මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් Heinrich Klaasen ලකුණු 46ක් රැස්කළ අතර David Miller ලකුණු 29ක් රැස් කරන්න සමත් වුණා..