කරන සියල්ලන්ටම වුණේ ඇය වෙනුවෙන් බලා හිඳින්න විතරයි.. කාර්මෙල් රොද්‍රිගෝ, වයස අවුරුදු 74 වන මේ මව ඔස්ට්‍රේලියාව බලා යන්නේ ඇගේ දියණිය දැකගන්න කාලයක් තිස්සේ තිබුණු ආසවත් එක්කයි..
ඒත් එකවරම මේ මව එහේදීඅසනීප ව්ව්න්න පටන් ගත්තා ඇයගේ එක් අතක් ඉඳිමීමත්, නිල්පැහැ වීමත් නිසා ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයව එරට රෝහලක් වෙත ඇතුළත් කර තිබුණා..
කොහොම වුණත් මේ වෙච්ච හැම දෙයක්ම ගැනම විශ්ලේෂණය කළ වෛද්‍යවරුන් පැවසුවේ, එය වෛරස ආසාදනයක් බවයි.. ඒත්, ඒ වෛරසය කුමන ආකාරයේ පැතිරීමක් සිදුවී ඇත්ද,කොපමණ වේගයකින් එය පැතිරී යනවාද කියන එක ඔවුන්ට හඳුනාගත නොහැකි වී තිබුණා..
එහි රෝග ලක්ෂණ වී ඇත්තේ අතේ පැවති අධික වේදනාව, අත ඉදිමීම හා තරමක් නිල් පැහැතිවීමයි... මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බවයි වාර්තා වන්නේ...
කාර්මෙල්ට දිවි ගලවා ගැනීමට ඇත්තේ 10% අවස්ථාවක් පමණක් ඇති නිසා ඇය වෙනුවෙන් යාඥා කරන ලෙස ඇගේ දියණියට වෛද්‍යවරුන් පවසා තිබුණා.. මේ ශ්‍රී ලාංකික කාන්තාවකට ඔස්ට්‍රේලියාවේ දී මාරන්තික බැක්ටීරියාවක් ආසාදනය වීමේ අවසන් ප්‍රතිඵලයක් ලෙස, ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කර තිබෙනවා...
අවසානයේ ඇයට ආදරය