Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
නපුරු පෙම්වතෙක් ලඟ දුක් විඳින පෙම්වතියකට පෙම් බැඳි තරුණයකුගේ කතාවක්

- නපුරු පෙම්වතෙක් ලඟ දුක් විඳින පෙම්වතියකට පෙම් බැඳි තරුණයකුගේ කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views
 මිනිස්සු විතරක් නෙවෙයි සතෙක් වුණත් ආදරයක් ඇති තැන තමයි නවතින්නේ.

ඒක තමයි ඇත්ත.මේ කියන්න යන කතාව ගැන ඔබට කුමක් හිතේවිදැයි මම දන්නේ නැහැ.මගේ වෘත්තිය තුල විවිධාකාර මිනිසුන් මාව හමුවෙන්න එනවා.ඒ එන මිනිසුන්ගේ විවිධාකාර කතා එකකට වෙනස් විදිහට අහනවා.ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ.
ධනුක මා ලඟට එන්නේ මානසික ආතතිය අධික ලෙස උත්සන්න වීමෙන් අනතුරුවයි.පසුව මම ඔහුගේ කතාව විමසුවා.

ධනුක එක්තරා තරුණියට ආදරය කරන්න පටන් අරගෙන.ඔහුගේම ඔෆිස් එකේම එකට වැඩ කරන යුවතියක්.විශේෂයක් ඇයට පෙම්වතෙක් සිටිනවා.නමුත් දැන හැඳුනුම්කමත් එක්ක ඇය ඇගේ පෙම්වතාගෙන් සිදුවන අසාධාරන සහ කෙනහිලිකම් ගැන ධනුක එක්ක පවසනවා.ඒ එක්කම ඔහුට ඇය ගැන ආදරයක් හිතෙනවා වගේම ඇයට දුකක් දැනෙන හැම මොහොතකම ඇය ඔහුව සොයාගෙන එනවා.පසුව ඇයට ඔහුගේ ආදරය ප්‍රකාශ කරනවා.පුදුමයට කරුණ ඇය ඔහුටත් ආදරය කරන්න පටන් අරගෙන.මොකද ඒ වෙද්දී ඒ තරුණිය ඇගේ පෙම්වතාගෙන් අතිශය ලෙස පීඩා විඳිමිනුයි ඉඳලා තිබෙන්නේ.පාරේ මිනිස්සු ඉස්සරහා පහර දෙන අවස්ථා වගේම විවිධ තර්ජනවලින් ඇයව බය කරගෙන ඉඳලා තිබෙන්නේ.පසුව ධනුක ඇයට පවසනවා ඔහු අතැරලා ධනුක ලඟට එන්න කියලා.හැබැයි කිසිම මොහොතක ඇය ඒකට සූදානම් නැහැ.පසුව මේ සම්බන්ධව විශාල ලෙස ප්‍රශ්න කරලා.ඇගේ පෙම්වතාගෙන් මොන තරම් පීඩා වුණත් ඇය ඔහුට අවශ්‍ය වෙලාවට ඔහු ලඟට ගියා.මේ ගැන ධනුක විමසද්දි ඇය ඇගේ ඇත්ත පවසා තිබෙනවා.පෙම් කරන කාලයේ ඇය ඔහුට යැවූ වීඩියෝ සහ ඡායාරූප ටිකක් හේතුවෙන් ඇයව තර්ජනය කරමින් ඇයව ලඟ තබාගෙන සිටින වග.ඒ වගේම ඇයව ඔහුගේ බෝඩිමට ගෙන්වා ගන්නේද එම ඡායාරූප ගෙදර අයට යවන බව කියමින්.මෙය දැන ගන්නා ධනුක දැඩි ආතතියකට ලක් වෙනවා.ඇය ධනුකට මොන තරම් ආදරය කලත් ඇගේ කලින් පෙම්වතා අතහැර එන්න බැරි වෙන්නේ කලින් හේතුව නිසා.තවමත් ඇය ජීවත් වෙන්නේ ඒ කලින් තරුණයා සමග.ධනුක ඉන්නේ මගේ ඉස්සරහා.දන්නවද තවමත් ධනුක දුක් වෙන්නේ ඇයට විඳින්න වෙන වද වේදනා ගැන.ආදරය හැමදාම හිමි වෙන්නේ නැහැ.ඒත් ඔහු තවමත් ඇය ගැන වද වෙනවා.දන්නවද ධනුකට තවමත් හිතේ ප්‍රශ්නය තිබෙන්නේ ඇයව හිමි නොවීමම නෙවෙයි ඇය විඳින වේදනා ගැනයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top