Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
එයාලට එන්න කියලා තියෙන්නේ රස්සාවකට..හැබැයි අවසානයේ වෙලා ති‍යෙන්නේ කාටවත් හිතාගන්න බැරි දෙයක්

- එයාලට එන්න කියලා තියෙන්නේ රස්සාවකට..හැබැයි අවසානයේ වෙලා ති‍යෙන්නේ කාටවත් හිතාගන්න බැරි දෙයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා එම දර්ශන අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමක් නුගේගොඩ මිරිහාන පාගොඩ ප්‍රදේශයේදී වැටලීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සමත් වුණා.

මෙම ජාවාරම සඳහා කාන්තාවන් බඳවා ගෙන ඇත්තේ පොල්තෙල් ව්‍යාපාරයක රැකියා ලබාදෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින්.

මිරිහානල පාගොඩ දේවාල පාරේ පිහිටි නිවසකල කාන්තාවන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් විවිධ ලිංගික ක්‍රියාකාරකම්වල යොදවන බවට එම ස්ථානයෙන් පලා ආ 24 සහ 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් සහන මැදිරියට පැමිණිල්ලක් කර තිබුණාග එහිදී ඔවුන් පවසා ඇත්තේ පොල්තෙල් ව්‍යාපාරයක රැකියා ලබාදෙන බව පවසමින් ෆේස්බුක් හරහා පළ කර තිබූ දැන්වීමකට අනුව තමන් එම නිවසට පැමිණි බවයි.

එහෙත් දින කිහිපයක් පොල්තෙල් ව්‍යාපාරයට අදාළව රැකියාවක යෙදවූවත් පසුව තමන්ට ලිංගික ක්‍රියාකාරකම්වලට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටින ලෙසට බල කළ බව එම කාන්තාවන් පොලිසිය හමුවේ සඳහන් කර තිබෙනවා.

ලිංගික කටයුතු සඳහා භාවිත කරන විවිධ උපකරණ සහ ඇඳුම් භාවිත කරමින් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගන්නා බවත් ඒවා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරමින් මුදල් උපයන බවත් එම කාන්තාවන් දෙදෙනා පොලිසිය හමුවේ අනාවරණය කර තිබුණා.

අදාළ පැමිණිල්ලට අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ පාගොඩ දේවාල පාරේ පිහිටි මෙම නිවස වටලනු ලැබුවාග එහි තිබී විවිධ ලිංගික උපකරණල විවිධ ඇඳුම්ල ලිංගික කටයුතුවලදී භාවිත කරන ඖෂධල ඡායාරූපකරණය සහ වීඩියෝකරණය සඳහා භාවිත කරන විද්‍යුත් උපකරණ රැසක්ද පොලිසිය විසින් සිය භාරයට ගත්තා.

මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිය සැකකාර අවිවාහක යුවළ ද අත්අඩංගුවට ගනු ලැබූ අතර එම සැකකරු 44 හැවිරිදි අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 28ක ගාල්ල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක්ග ඔවුන් දෙදෙනා මේ වනවිට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම, වින්දිත කාන්තාවන් දෙදෙනාද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කල බවයි ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර කියා සිටියේ.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top