Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
06
" මම කවදා හරි ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා " මාලිංග සෙවූ පොඩි මාලිංගව සොයාගෙන ගිය ගමන

- " මම කවදා හරි ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා " මාලිංග සෙවූ පොඩි මාලිංගව සොයාගෙන ගිය ගමනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30 Views
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වර්තමායේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග පසුගිය දිනක සිය Facebook ගිණුමට සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක පන්දුයවන කුඩා ක්‍රීඩකයෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබුණා.

ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය ඒ වෙත යොමු කරමින් මාලිංග ඉල්ලා සිටියේ අදාළ ක්‍රීඩකයා සොයා ගැනීමට තමන්ට උදව් කරන ලෙසටයි.

එම ක්‍රීඩකයා සොයා හිරු SPORTS කණ්ඩායම අනුරාධපුර සිට කිලෝමීටර් 60කට ආසන්න දුරක් ගෙවා දමමින් හොරොව්පතාන,පත්තෑව ග්‍රාමයට පැමිණියා.

මාලිංග සෙවූ පුංචි ක්‍රිකට් ක්‍රීඩකයා දිවි ගෙවන්නේ ඒ සුන්දර ගම්මානයේයි.

ඔහු මොහොමඩ් ෆයිනාස්.

කුඩා කාළයේ සිටම ක්‍රිකට් සිය ජීවිතය කරගත් මොහොමඩ් ෆයිනාස් පත්තෑව,වීරසෝලේ මුස්ලිම් මහා විද්‍යාලයේ දසවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.

අධ්‍යාපනයටත් ක්‍රීඩාවටත් එකසේ හපන්කම් පාන මේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයා සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් මේවන විටත් සිය ප්‍රදේශයට ජයග්‍රහණ රැසක්ම අත්කර දී අවසන්.

මොහොමඩ් ෆයිනාස්ගේ ක්‍රිකට් විරුවා බවට පත් කර ගෙන තිබෙන්නේ ලසිත් මාලිංග වන අතර ෆයිනාස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ද තවත් සුවිශේෂී වනවා.

Slinger පන්දු යැවීමේ ඉරියව්වට හිමිකම් කියන ක්‍රීඩකයින් අතර වන ලසිත් මාලිංග,මතීෂ පතිරණ,නුවන් තුෂාර සහ ගරුක සංකේත් පන්දු යවන්නේ දකුණතින් .

නමුත් මේ පන්දු යවන්නා Slinger වමත් පන්දු යවන්නේක්.

එලෙස මෙම ක්‍රීඩකයාගේ අනාගත වටිනාකම ඉහල මට්ටමක පවතින බැවිනුයි මාලිංග ඔහු සොයන්නට කටයුතු කළේ .

අද රට හමුවේ අප මෙලෙසින් හෙළි කරන මොහොමඩ් ෆයිනාස්ට අවැසි පහසුකම් ලබා දෙමින් අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් දිග්විජය කරන තෙක් ඔහුව රැගෙන යාම ක්‍රිකට් කරවන බලධාරීන්ගේ වගකීමක් වනු ඇති.
   
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top