පසුගියදා දියතලාවේ Foxhill මෝටර් රථ අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 16ක දැරියක්.
බදුල්ල මහා රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රථිකාර ලබමින් සිටියදී රාත්‍රි 8.30ට පමණ මෙම දැරිය මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.