අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ දැවැන්ත ගල් දැමීමේ කටයුතු මේ වන විට සිදු කරනවා.
ගොඩකිරීමේ පළමු අදියර සඳහා දැවැන්ත ගල් ගොඩගැසීමට යොදාගත් ටිපර් රථයක් මුහුදට ගල් දැමීමට යමින් සිටියදී පෙරලීයෑමෙන් අද පස්වරුවේ අනතුරක් සිදු ව තිබුණා...