2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දරනු ලබන්නේ ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත්ය.
මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් කාණ්ඩ 04ක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිත යි.