ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක වන Emily Willis කෝමා තත්වයකින් පසුවන බවට පුවත අප පසුගියදා ඔබ වෙත ගෙන ආවා.
කෙසේ නමුත් ඇගේ පවුලේ ඥාතීන් පසුගියදා ප්‍රකාශ ඇය යම් කිසි ප්රතිචාරයන් මේ වන විට දක්වන බවටයි.
එමිලිගේ සුළු පියා මෑතකදී හෙළි කළේ 25 හැවිරිදි ඇයට “ඇගේ දෑසින් දේවල් නිරීක්ෂණය කිරීමට, සිනහවෙන් සහ සංවාද අතරතුර හැඟීම්බර වීමට පවා” හැකි බවටයි.
නමුත් ඇය තව දුරටත් දියුණුවක් නොලබන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවටයි ඇයගේ සහෝදරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.පුනුරුත්ථාපනය වෙමින් සිටියදී හෘදයාබාධයකට ලක්ව රෝහල් ගත කළ ඇය මත්ද්‍රව්‍ය අධිමාත්‍රාවෙන් ලබා ගෙන සිට ඇති බවට ප්‍රකාශ වුණත් පසුව එම ප්‍රකාශයන් සාවද්‍ය බවට සඳහන් කෙරුණා.
කෙසේ නමුත් ඇය කෝමා තත්වයට පත්වීමට හේතුව තවමත් සොයාගෙන නැති බවටයි වාර්තා වෙන්නේ,