අලුත් අවුරුද්ද කියන්නේ අපි හැම කෙනෙක්ම සතුටින් විනෝදයෙන් ගත කරන කාලසීමාවක්..
කලා තරුවලටත් ඒ දවස ගොඩක් විශේෂයි..
ඉතින් අපි බොහෝ දෙනෙක් ආදරය කරන කලා පවුල් රැසක් ඊයේ රාත්‍රියේ ඔවුන්ගේ රසික රසිකාවියන් වෙනුවෙන් අවුරුදු සුභ පැතුම් එක් කරලා තිබුණා..
මේ බලන්නකෝ ඔයාලට ආදරය කරන ඒ කලාතරු මොන තරම් ලස්සනට අලුත් අවුරුද්ද පිළිඅරගෙන තියෙනවද කියලා...