දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා තරු අතර අතිශය ජනප්‍රිය දිදුලන තාරකාවක්..
ඇගේ සුරූපී බව වගේම විලාසිතාවට තියෙන දැඩි නැඹුරුව නිසාම දිනක්ෂි ඕනෑම තැනක කැපී පෙනෙන චරිතයක් බවට මේ වෙද්දි පත්වෙලා..
ඉතින් මේ කාලය වැඩි වැඩියෙන් ජනප්‍රියත්වයක් තියෙන දිනක්ෂි මෙන්න මේ වගේ ලස්සන විලාසිතාවක් එක්ක තවත් අපූරු වැඩකට සහභාගී වෙලා තිබුණා..
ඒ ඇගේ කලා කුසලතා එළි දක්වන්න වගේම ඇයට ආදරය කරන රසික රසිකාවියන් පිනවන්නට.. ඉතින් බලන්නකෝ එදා රැයට අපූරුවට හැඩවුණු දිනක්ෂි මේ කහ පාට ගවුමට මොනතරම් ලස්සනද කියල...