මේ ගෙවෙන්නේ සිංහල අලුත් අවුරුදු උත්සව සමයයි.
ඉතින් ගොඩ දෙනෙක්ම සතුටු සාදයේ යෙදෙන්න සුරා පැන් මිලදී ගන්න අමතක කරන්නේ නැහැ.
මේ පණිවිඩය සුරාසැල් සම්බන්ධවයි,දිවයිනපුරා පිහිටි සුරාසැල් 12,13 දිනයන් හී වසා තැබෙන බව මීට කලින් අපි ඔබ වෙත පැවසුවා.
සුරාසැල් අද රාත්‍රී 10 පමණක් වන තුරු පමණයි විවෘතව පවතින්නේ.