විනූ කියන්නේ කොහොමත් කසුන් එක්ක රට රටවල්වල රවුම් ගහන්න ගොඩක් කැමති කෙනෙක් නේ..
කසුන්ටත් ඉතින් නිවාඩුවක් ලැබුණ ගමන් විනූ ආස කරන තැන්වල යනවාට වඩා වෙන වැඩක් නෑ වගේ..
කොහොම වුණත් විශේෂ සැමරුම් හැම එකකටම වගේ මේ දෙන්නා නිදහසේ කාලය ගෙවන්න කොහේහරි රටකට යනවාම තමයි..
ඉතින් මේ වතාවේ ඒ දෙන්නා අවුරුදු සමරන්න විදෙස් රටකට ගිහින්..
මේ බලන්නකෝ ඒ දෙන්නා ඒ යන අතරතුර එයාලාගේ සමාජමාධ්‍යවලට සතුටෙන් එක්කරලා තිබුණ ඡායාරූප පෙළ..