මරණය කියන්නේ හැමෝටම පොදු ධර්මතාවක්.
ඒත් හිතා ගන්නවත් බැරි සමහර සිදුවීම් අහන්න ලැබෙනවා.
මේ දිනවල සමාජ මාධ්‍යයෙත් ඒ වගේ සිදුවීමක් හුමවාරු වෙනවා.
ඒ ඉතාලියේ දී හදිසි අනතුරකින් අවසන් ගමන් ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබදව.
මරණයට හෝරා කිහිපයකට පෙර අමුතුම ෆේස්බුක් සටහනක් දමා ඔහු හදිසි අනතුරකින් අවසන් ගමන් ගොස් තිබුණා.